දෙවරක්ම ලෝක ශූරතාවය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ මේ පාර ශූරයන් වුනේ ඉදිකටුවෙන් - Video

ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හමුවේ ලද පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් රැසක් ඒ සම්බන්ධයෙන් කණගාටුව පළකර සිටියා.

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සහභාගී වූ ක්‍රිකට් තරග දෙකම පරාජය වුවත් වෙනත් ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් වුණා.

ඒ තරගාවලියේ සජීවී රූපවාහිනී ආවරණය අතරතුර
විකාශය කිරීම සඳහා පැවැත්වූ ඉදිකටුවට නූල දැමීමේ තරගයකදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කර ශ්‍රී ලංකාව ජයග්‍රහණය ලබාගනිමින්.

එම වීඩියෝව පහතින්..