බොලිවුඩයේ අහිංසක ප්‍රේමවන්තයා ආදරය ඉල්ලු සුරූපිනිය මෙන්න - Photos

Arjun Kapoor වගේම Parineeti Chopra කියන්නේ බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය නළු නිලි යුවලක්. මේ දෙන්නා සිනමාපට දෙකකට විතරයි එකට සම්බන්ධ වෙලා තිබෙන්නේ. දෙවන නිර්මාණයට සම්බන්ධ වෙන්නේ වර්ෂ 6 ට පස්සේ.

ඒ Namastey England කියන චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටයත් එක්ක මේ දෙදෙනාගේ මිතුරු සම්බන්ධය ශක්තිමත් වෙලා කියලා විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙන අතර. අර්ජුන් ඇයත් එක්ක විනෝදයෙන්
ඉන්න ඡයා රූප කිහිපයක් instagram ගිණුමට ඒක කරමින් Pari do you love me කියලා අහලා තියෙනවා. ඒ ප්‍රශ්නයට ඇය අපුරූ පිළිතුරක් දෙනවා. ඒ තමයි මම මගේ හිසකෙස් වර්ණයට ආදරෙයි කියන උත්තරය. කොහොම නමුත් විදෙස් මාධ්‍ය නම් අනාවැකි පලකරන්නේ ඔවුන් දෙදෙනා දැනටමත් ආදරේ කරනවා ඇති කියලයි.