Ariana Grandeගේ ශරීරය වැරදි ආකාරයෙන් ඇල්ලු Bishop ගැන ලෝකයේම අවධානය

Ariana Grande ට හදිසියේම පොඩි අකරතැබ්බියක් වෙලා තිබෙනවා .ඒ තමයි ඇය සහබාගි වූ උත්සවයකදී Bishop Charles H. Ellis III විසින් ඇයගේ ශරීරය වැරදි ආකාරයෙන් අල්ලා තිබීමයි .

කෙසේවෙතත් මේ පිළිබදව Bishop විසින් පසුව ඇයගෙන් සමාව ඉල්ලා තිබෙන අතර එහි ඡායාරුප
කිහිපයක් සහ එය පටිගත වූ වීඩියෝවක් තමයි මේ .



gossip lanka