තරුණියක් සමඟ යහනක සිටි බවට පැවසෙන ඡායාරූපය ගැන අජිත් මුතුකුමාරණ මුහුණුපොතෙන් සජීවීව උත්තර දෙයි - Video

මේ දිනවල ජනප්‍රිය ගායකයෙක් මෙන්ම සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ නායක අජිත් මුතුකුමාරණ ගැන මුහුණු පොතේ යම් රාවයක් මතුව තිබෙනවා.

ඒ මීට වසරකට පෙර නිකුත් වූ බව කියන ඡායාරූප සිද්ධියක් මුල්කරගමිනුයි.

කෙසේ වෙතත් මෙම චෝදනා  සියල්ලටම ඔහු
මුහුණු පොතේ සජීවී වීඩියෝවකින් පිළිතුරු දී තිබෙනවා.

ඔහු එහිදී පවසන්නේ අදාළ ඡායාරූපය මීට වසර කිහිපයකට පෙරත් සමාජ මාධ්‍ය වෙත මුදා හැරුණු ඡායාරූපයක් බවත් එයින් ඔවුන්ට කිසිඳු බලපෑමක් එල්ල නොවන බවයි.

අජිත් මුතුකුමාරණ එම වීඩියෝවේ වැඩිදුරටත් සඳහන් කරන්නේ අදාළ ඡායාරූපය සංස්කරණය කළ එකක් බවයි.

gossip lanka