හුරුබුහුටි ලස්සන තායි කොල්ලන් මෙරටට ගෙන්වයි ! - කාගේ උවමනාවටද?

ලස්සන පිරිමි ළමයින් තායිලන්තයේ සිට වීසා නැතිව මෙරටට ගෙන්වීමට නීති සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

වීසා නැතිව තායිලන්තයේ සිටි මෙරටට පිරිස් ගෙන්වීමට ගිවිසුමක් අත්සන් තැබීමට සූදානම් වන බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.