කාත් කවුරුවත් නැති පාළු නිවසක දවස ගත කළ පාසල් සිසුවියන් දෙදෙනා සල්ලාලයෙකු අතින් දූෂණය වුණාද? - Photos

වවුනියාව පූන්තෝට්ටම්,ශාන්තසෝලෙයි ප්‍රදේශයේ පාළු නිවසක් අසළ රැදී සිටියදී  පාසල් සිසුවියන් දෙදෙනෙකු පෙරේදා(02)  වවුනියාව පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස පොලිසිය විසින් සොයාගත් දැරියන් දෙදෙනා වවුනියාව නගරයේ පිහිටි ප්‍රසිද්ධ විද්‍යාලයක අධ්‍යාපනය ලද වයස අවුරුදු 15 හා 16 ක දැරියන් දෙදෙනෙකු බවයි පොලිස් පරීක්ෂණ වලදී
අනාවරණය වී ඇත්තේ.

දැරියන් සොයාගත් ස්ථානයේ තිබි ආහාර පාර්සල්, පිරිමි පාවහන් හා වතුර බෝතල්ද තිබී පොලිසිය සොයාගෙන  තිබෙනවා.

අදාළ දැරියන් පාසල් පැමිණිමෙන් අනතුරුව අතුරුදහන්ව ඇති බවට දැරයන්ගේ දෙමාපියන්ද පොලිසිය වෙත පවසා තිබෙනවා.

දැරියන් දෙදෙනා සොයා ගැනීමෙන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම සඳහා වවුනියාව රෝහල වෙත ඇතළත් කොට ඇති බවයි වවුනියාව පොලිසිය සඳහන් කලේ.