අගමැති රනිල් රංගන ශිල්පිනී පූජා උමාශංකර්ව ප‍්‍රසිද්ධියේ සිපගනී - සමාජ ජාලා ඇවිලේ - (photos)

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දකුණු ඉන්දීය රංගන ශිල්පිනී පූජා උමාශංකර් සිප ගන්නා ආකාරය දැක්වෙන පින්තූර කිහිපයක් සමාජ ජාලාවන්හි වේගයෙන් හුවමාරු වෙමින් ඇත.

කිසියම් උත්සවයක සම්මාන ප‍්‍රදානය කිරිමේ අවස්තාවකදී අගමැතිවරයා විසින් ඇයට මෙසේ සුබ පැතුම් එක් කරනුයේ තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු වේදිකාවේ සිටියදීය.