මේ දිනවල බොහෝ ප්රසිද්ධ අය විවිධ ස්ථානවල සිට තම සරාගී ශරීරයේ ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා .
දැන් එය ලොව පුර විවිධ ක්ෂේත්රයන් නියෝජන කරන පිරිසක් අතර ඉතාමත් ප්රචලිත විනෝදාංශයක් බවට පත්වෙලා.
kelly brook කියන්නෙත් මේ දිනවල තම සරාගී සිරුරේ පින්තුර ඉතාමත් උද්යෝගයෙන් අන්තර්ජාලයට මුදාහරින් ප්රසිද්ධ චරිතයක් . 36
හැවිරිදි එංගලන්තයේ නිවේදිකාවක්, නිරූපිකාවක් වගේම නිලියක් වූ ඇය මිට පෙර අවස්ථා වලදීත් මෙලස ඡායාරුප අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා .
මේ ඇය විසින් අලුතිම අන්තර්ජාලයට නිකුත් කල අලුත් ඡායාරූප කිහිපයකි.
සරාගී ශරීරයෙන් අන්තර්ජාලය කළඹන සරාගී නිළියගේ අලුත්ම ඡායාරූප යළිත් අන්තර්ජාලයට - Photos
2018-08-27T01:20:00-07:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
slide|