තමන්ගේ වැඩක් කරගෙන ඉන්නේ නැතුව ගොන්නුන්ගෙන් ඉල්ලන් බඩ පිරෙන්න කන අමුතු ක්‍රීඩාව - Video & Photos

ස්‌පාඤ්ඤයේ වාර්ෂික ගොන්පොර තරඟ ආරම්භ වී තිබෙනවා.

වීදි පුරා ගොන්නු කුලප්පු කිරීම එරට සහ යුරෝපයේ ඇතැම් රටවල තරුණයන්ගේ විනෝදාංශයක් වන අතර මේ විනෝදාංශය නිමාවන්නේ වැඩි පිරිසක් රෝහල්ගත කිරීමෙන් පසුවයි.

උතුරු ස්‌පාඤ්ඤයේ එස්ටෙල්ලා නගරයේ සිදුවූ ගොනෙකු කුලප්පු කිරීමෙන් අනතුරුව එම ගොනා විසින් පුද්ගලයින් කිහිපදෙනෙකුට අනින ආකාරයේ
වීඩියෝ කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.



gossip lanka