ආගමික විශවාසයක් නිසා දස මසැති බිලිඳාට බෙහෙත් නොකර මැරෙනකම් බලන් හිටපු යුවළට කර්මය පඩිසන් දුන් හැටි

මන්දපෝෂණයෙන් සහ විජලනයෙන් පෙළුණු සිය දරුවාට ආගමික විශ්වාස නිසා ප්‍රතිකාර නොකළ ඕස්ට්‍රේලියාවේ මිචිගන්හි යුවලකට එරට අධිකරණයකින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් කළා.

මාස දහයක් වියැති මේ මැරී නමැති මේ ගැහැණු දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔවුන්ගේ දැඩි ආගමික ප්‍රතිපත්තිය නිසා බව 27 හැවිරිදි වියේ පසුවන මේ යුවල අධිකරණයේදී පිළිගෙන තිබෙනවා.

අධිකරණය මේ නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශ
කරමින් පැවසුවේ ළමා අපචාරය සහ ඝාතනය සදහා මේ යුවල වැරදිකරුවන් බවයි