කිලෝමීටර් 580ක් දක්වා දිවෙන ලෝකේ ලොකුම පාලම හදන්න සුදානම් වෙන පුටින්

ලෝකේ ජනප්‍රිය ජනාධිපතිවරුන් ලයිස්තුවේ රුසියාවේ ජනාධිපති Vladimir Putin ගේ නමත් මුලින්ම තිබෙනවා. ඔහු එතරම්ම ජනප්‍රිය පුද්ගලයෙක්. ඔහු ලෝකයේම අවධානය ගන්න ලොව දිගම පාලම හදන්න සුදානම් වෙනවා. ඒ ගැන ඔහු  අදාළ බලධාරීන්ට නියෝග කර තිබෙනවා කියලා විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

මෙම පාලම නිර්මාණය වෙන්නේ රුසියාවේ මේන්ලන්ඞ් සිට සකාලින් දක්වා. මෙම පාලම හදන්න සාකච්ඡ වුණේ මිට වසර 20ක පමණ
කාලයක ඉදලා කියලත් සදහා වෙනවා. කොහොම නමුත් ඒවා සාකච්ජාවලට පමණක් සිමා වී තිබුණු නිසයි මොහු එය ක්‍රියාත්මක කරන්න ලැහැස්ති වෙන්නේ.

මෙම පාලම කිලෝමීටර් 580ක් දක්වා තැනෙන අතර එය දුම්රිය මාර්ග, ගිරිදුර්ග ආදි සියල්ලන් මතින් ඉදි වීමත් විශේෂත්වයක්. ඒ හේතුවෙන් මේ සඳහා වැය වන වියදම ද අධික බවත් කියනවා. මෙම පාලම ජපානයට අයත් හොකයිඩෝ සම්බන්ධ කරමින් දකුණු සකාලින් දක්වා විහිදෙනවා කියලත් වැඩිදුරටත් සදහන්.


gossip lanka