gossip lanka

රොහාන්ව සුමති සම්මාන උළෙලට නිරදේශ නොවීම ගැන විරාජ් කිව්ව කතාව

රොහාන් විජේතුංග කියන්නේ මෑත කාලයේදී ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන චරිත රැසකට රංගනයෙන් දායක වුණු රංගන ශිල්පියෙක්. විරාජ් පෙරේරා කියන්නෙත් මේ වෙද්දි හැමෝම ආදරය කරන චරිත කිහිපයකට රංගනයෙන් දායක වන රංගන ශිල්පියෙක්. මේ දෙන්නාවම මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන සිල්ලර සමනල්ලු නාට්‍යයෙන් දැක ගන්න පුළුවන්.

මේ දිනවල සුමති සම්මාන උළෙල සඳහා නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. කොහොම හරි මෙවර සම්මාන උළෙලේ ජනප්‍රියතම නළුවා කාණ්ඩයට රොහාන්ගේ නම ඇතුළත් වෙලා නැහැ.
මේ නිසා සහෝදර රංගන ශිල්පී විරාජ් පෙරේරා ඒ ගැන ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ අතපසු වීමක් වී ඇති නම් එය නිවැරදි කරන ලෙසයි.

එම සටහන පහතින්...


gossip lanka