LTTEය හොඳයි කියන රාජ්‍ය ඇමතිනී විජයකලාට බුකියෙන් ලැබෙන උණසුම් ප්‍රතිචාර මෙන්න - (Photos)

කොටි සංවිධානය නැවත ඇති කළ යුතු බවට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ඊයේ ප්‍රකාශ කළා.
ඒ යාපනයේ වීරසිංහම් ශාලාවේදී පැවති ජනපති ජනතා නිල මෙහෙවර උත්සව අවස්ථාවේ සභාව අමතමින්.
මෙම ප්‍රකාශයෙන් පසුව එයට එරෙහිව මුහුණුපොත
පුරාම විවිධ Post හුවමාරු වෙන්න පටන් අරන්.


එලෙස පලව තිබූ Post කිහිපයක් පහතින්…]