gossip lanka

දරුවන් සිරවුණු තායිලන්ත ගුහාව කෞතුකාගාරයක් වෙයි

ළමා පාපන්දු කණ්ඩායම සහ පුහුණුකරු සිරවී සිට දින 18කට පසු දිවි බේරාගත් තායිලන්ත ගුහාව කෞතුකාගාරයක් බවට පත්කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම මෙම කතාව සිනමාපටයක් ලෙසින් නිර්මාණය කිරීමට ද සමාගම් දෙකක් මේ වනවිට
තීරණය කර තිබෙනවා.


කෙසේනමුත් කෞතුකාගාරයට වැඩි ආකර්ෂණයක් හිමිවනු ඇති බවට බොහෝ පිරිසක් අනාවැකි පළ කෙරෙනවා.

gossip lanka