මව සමඟ ලංකාවට ආපුු සුරූපි ජර්මන් තරුණිය SPA සැප විඳින්න ගිහින් කරගත්තු දේ

ඉඳුරුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයකදී  ජර්මන් ජාතික  තරුණියකට   එහි සේවකයකු අතවර සිද්ධියක් සම්බන්ධයෙන් සංචාරක පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ජර්මනියේ උසස් අධ්‍යාපනයේ නිරත 21 හැවිරිදි   මෙම ජර්මන් තරුණිය මීට දින කිහිපයකට පෙර සිය මව සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණි තිබෙනවා.

ජර්මන් තරුණිය පසුගිය (29) දා සවස සම්භාහනයක් සිදුකර ගැනීමට සඳහා ඉදුරුව ප්‍රදේශයේ සම්භාහන
මධ්‍යස්ථානයකට ගොස් තිබෙනවා. එහිදී ඇය සම්භාහනය කිරීමට පැමිණි සේවකයා  ඇයට අතරවර කිරීමට තැත් කර තිබෙනවා.

මෙම තරුණිය ඇගේ මව සමඟ ඊයේ  (31) කොළඹ සංචාරක පොලිස් කොට්ඨාසය වෙත පැමිණ  මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.


gossip lanka