සචිනි අයේන්ද්‍රාට පොලිස් පුහුණුවක්?

සචිනි අයේන්ද්‍රා කියන්නේ තරුණ රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්. ඇය කාලයක් දෙරණ නාලිකාවේ නිවේදිකාවක් ලෙස කටයුතු කර තිබුණා. සචිනි අයේන්ද්‍රා පිළිබඳ මෑතකදී කතාබහක් ඇති වුණේ නැහැ. ඒ ඈ කලා කටයුතුවලින් මදක් නිහඬව සිටි නිසා. කොහොමහරි මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. සචිනි පොලිස් පුහුණුවක් ලබාදීලා කියලා මේ දිනවල ප්‍රචාරයක් යනවා. ඒ ඇය පොලිස් ස්ථානයක් තුළ ගිනි අවියක් සවි කරන ආකාරය දැක්වෙන වීඩියෝවක්
නිසා. එය රූපගත කිරීමක් වෙනුවෙන් සිදු කළ වීඩියෝවක් කියලායි අපිට ආරංචි වුණේ.

එම වීඩියෝව පහතින්....

gossip lanka