ආපදාවට ලක්වූවන්ට සහන දෙන්න ඇවිල්ලා දරුවන් 21 දෙනකු අපයෝජනය පුද්ගලයෙකුට අත් වූ දරුණු ඉරණම - Photos

බාලවයස්කාර දරුවන් 21දෙනකු අපයෝජනය කල පුදගලයෙකුට වසර 23ක සිරදඬුවමක් පනවන්නට ඇමරිකා අධිකරණයක් පියවර ගෙන තිබෙනවා.

ames Arbaugh නමැති හතලිස් හැවිරිදි පුද්ගලයා හයිටි රාජ්‍යයට පැමිණ ඇත්තේ හරිකේන් චණ්ඩ මාරුතයෙන් විපතට පත්වූවන් හට සහන සැලසීම සදහායි. එම කාලයේදී ඔහු විවිධ කාණ්ඩවල පිරිමි දරුවන් 21දෙනකු අපයෝජනය කර ඇති බව
අනාවරණය වී තිබෙනවා.

වයස අවුරුදු පහේ දරුවන් පවා ඔහු අපයෝජනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහු සම්බන්දයෙන් ලැබුණු පැමිණි පිළිබඳව සොයා බැලු ඇමරිකානු අධිකරණයක් වසර 21ක සිරදඬුවමක් පැනවුවා.