පූජා උමාශංකර් කියන්නේ ලංකාවේ ඉන්න ආදරණීය නිහතමානී රංගන ශිල්පිනියක්.
පූජා කුඩා දරුවන්ට මහත් ලැදියාවක් දක්වන අවස්තා රැසක් පහුගිය කාලේදී දකින්න ලැබුණා.
ඉතින් පූජා පෙරේදා (04) SOS ගම්මානයේ ජීවත්වන
කුඩා දරුවන් පිරිසකගේ සුවදුක් බලන්න ගිහිල්ලා තිබුණා.
එහිදී ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්