මාසයකට ඩොලර් 450 ක් ගෙවලා ඇඳුම් නැතිව ඉන්න අලුතින්ම හදපු අමුතු තැන මෙන්න - Photos

වසර මිලියන ගණනාවකට පෙර නොදියුණු මානවයා තම ශරීරය ආවරණය කරගැනීම පිළිබඳව එතරම් තැකීමක් කළේ නෑ.

කෙසේ වෙතත් මානවයාගේ පරිණාමය සිදුවීමත් සමඟ නූතන මානවයා මිනිසාගේ මූලික අවශ්‍යතා ගොන්නට ඇඳුම් නමැති අවශ්‍යතාවයද එක්කරගෙන තිබෙනවා.

එමගින් තම පෞද්ගලිකත්වය රැකගැනීමත්
විශේෂයෙන් දරුණු රෝගාබාධවලින් ආරක්ෂා වීමටත් මිනිසා සමත් වූවා.

කෙසේ වෙතත් එසේ සිදුවූ පරිණාමය යළි ආපස්සට යනවාදෝ යැයි හැඟෙන අවස්ථා කිහිපයක් පිලිබදව මීට පෙර පුවත් කිහිපයක් වාර්තා වීම විශේෂත්වයක්.

එහි නවතම පුවත මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඔබ සම්පූර්ණයෙන්ම නිරුවතින් සිටීමට කැමතිද යන්නයි.

මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ෆ්ලොරිඩා හි ඇති කොලොනියක් පිළිබඳවයි.

එහි ඇති විශේෂත්වය වන්නේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සියලුම සේවා සහ භාණ්ඩ ඇතිමුත් නොමැති එකම දේ වන්නේ ඇඳුම් වීමයි.

මෙම කොලොනියේ නිරුවතින් මසක කාලයක් ගතකිරීම සඳහා එක් පුද්ගලයෙකුට ඩොලර් 450 ත් 600 ත් අතර මුදලක් වයවනවා.

එතුල සම්භාහන මධ්‍යස්ථාන, රුපලාවන්‍යාගාර, ක්‍රීඩා පිටි, තැබෑරුම්, ඇතුළු විවිධ දෑ වලින් සමන්විතයි.

අදාල වාර්තාවේ එම කොලොනියේ ඡායාරූප මෙලෙස වාර්තාකර තිබුනා.

gossip lanka