සරාගී නිල් චිත්‍රපට නිළිය මියා කලීෆා අනතුරකට ලක් වෙයි, ඇයගේ පපු ප්‍රදේශයට වුණු දේ - Photos

සරාගී නිල් චිත්‍රපට නිලියක් වන මියා කලීෆාට නොසිතූ ලෙස සිදුවූ අනතුරක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගිය දිනක හොකී තරඟයක් නරඹමින් සිටියදීයි ඇය මෙම අනතුරට ලක්වන්නේ.

එහිදී ක්‍රීඩාංගණය තුලින් පිටතට පැමිණි හොකී පන්දුව (hockey puck) ඇයගේ පපු ප්‍රදේශයේ වැදී ඇති බවයි වාර්තා වන්නේ.

පැයට සැතපුම් 80 ක පමණ වේගයකින් පැමිණි
පන්දුව ගැටීමෙන් ඇගේ පපු ප්‍රදේශයෙන් රුධිරය වහනය වී තිබෙනවා.

මේ අතර ඉදිරියේදී අනතුරින් තුවාල ලැබූ පපු ප්‍රදේශය සුවපත් කරගැනීමට ඇයට සැත්කමක් සිදුකිරීමටද නියමිත බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එම අවස්ථාව දැක්වෙන දර්ශන පහතින්

gossip lanka