සුප්‍රකට බොලිවුඩ් නිළි මල්ලිකාගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා

බොලිවුඩ් නිළි මල්ලිකා ශෙරාවට් කරපු ප්‍රකාශයක් මේ වනවිට ආන්දෝලනාත්මක කතාවක් බවට පත්වෙලා තිබෙනවා.

චිත්‍රපට සඳහා අවස්ථාවන් ලැබීමට ලිංගික අල්ලස් මූලික වන බව ඇය සඳහන් කිරීමත් සමඟයි.

ඇතැම් නළුවන් සහ අධ්‍යක්ෂකවරුන්ගේ අවශ්‍යතා ඉටු නොකිරීම හේතුවෙන් ඇයට බොහෝ චිත්‍රපට
වලට තිබු අවස්ථා නැති වී තිබෙන බවත් ඇය සඳහන් කර ඇත.

ඇතැම් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් හා නළුවන්, ඔවුන්ගේ චිත්‍රපටවල රඟපෑමට එක්වන සුරූපී නිළියන් සමඟ කායික සබඳතා පැවැත්වීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන්ට සිනමාවේ ගමන් මගක් නැති බව ඇය සඳහන් කර තිබේ.

මල්ලිකා ෂෙරවට් අවසන් වරට රඟපෑවේ 2015දී තිරගත වුණු "ඩර්ටි පොලිටික්ස්" චිත්‍රපටයේයි.

gossip lanka