ඉතිහාසයේ කවුරුත් නොකරපු දෙයක් හිටපු ඇමති මර්වින් සිල්වා කරයි (photos)

ස්වර්ණමාලි චෛත්‍යරජාණන් වහන්සෙහි වැඩ වසන සම්මා සම්බුදු අමාමැනි වහන්සේගේ ද්රෝවනයක් ධාතුන්වහන්සේලා වෙනුවෙන් අසුහරදාහක කිරිපිඩු පූජාවක් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකොට තිබේ.

ඔහුගේ ෆේස්බුක් පිටුවේ මේ බව පළකොට තිබූ අතර එහි මෙසේ සඳහන් විය.

මෙතෙක් ඉතිහාසයේ නොකරපු මහත්පල මහානිසංස
පුන්‍යකර්මයක් ලෙස අසුහරදාහක කිරිපිඩු පූජාව පින්වත් ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සෙහි වැඩ වසන සම්මා සම්බුදු අමාමැනි වහන්සේගේ ද්රෝවනයක් ධාතුන්වහන්සේලා වෙනුවෙන් අති පූජනීය ස්වර්ණමාලි මහා වෙහෙරේ අධිපති හේමරතන මහනායක ස්වාමින්වහන්සේගේ මගපෙන්වීමෙන් හා මාගේ නායකත්වයෙන් මේ සිව් හෙළයන් සම්බුද්ද ධර්මය බේරා දෙන ලෙසට දුටුගැමුණු මහා රජතුමාට පිං ප්‍රර්ථනා කිරීමේ අරමුණින් 2018 ජුලි 24 දින පැවැත්විය.


gossip lanka