මගේ වීඩියෝ ලීක් වෙන්නේ නෑ

අපේ රටේ නැගී එන සරාගී නිළියක්, මෝස්තර නිරූපිකාවක් තමයි කවී කවුෂි පෙරේරා කියන්නේ.

කවුෂි පෙරේරා මෑතකදී ජනප්‍රිය වෙන්න ලොකුම හේතුව තමයි ෆිල්ටිගේ ගීතයක වීඩියෝවලට සරාගී විදිහට පෙනී සිටීම.

ඒ විතරක් නෙමෙයි මෑතකදී වැඩසටහනකට
එක්වෙලා අපූරු උත්තර ටිකකුත් දීලා තවත් ජනප්‍රියත්වයක් ලැබුවා.

එම වැඩසටහනේදි කවුෂි කියපුවා කරපුවා පහතින් බලන්න….