ආච්චිගේ ෆොටෝ ෂූට් එකක්නේ මේක – කෙල්ලෝ කැලේ

අද වෙද්දි විවිධ ආකාරයේ Photoshoot කරලියට එනවා.

ඒත් කාලේ තරුණියන් ෆොටෝ ෂූට් එකක් කියපු ගමන්ම කරන්නේ තමන්ගේ ඇග පෙන්වමින් කාමය පතුරවමින් ප‍්‍රසිද්ධියක් ලබා ගැනීමයි.

ඉතින් තවත් වෙනස්ම විදියේ Photoshoot එකක්
ගැන සමාජජාල මාධ්‍යයන්වල කතාවෙන්න පටන් අරන් තියෙනවා.

මේ ඒ Photoshoot එකයි.