ලොවක් ආදර කළ පොප් ගායිකාවක් අසාධ්‍ය වී රෝහල් ගත කරයි - Photos

ලොවක් ආදරය කළ සුරූපී ගායිකාවක් හදිසියේම රෝහල්ගතකර තිබෙනවා.

මෙලෙස රෝහල්ගතකර ඇත්තේ Demi Lovato නමැති 26 හැවිරිදි ඇමෙරිකානු සුරිපී පොප් ගායිකාවයි.

ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇය අධික ලෙස හෙරොයින් භාවිත කිරීම හේතුවෙන් මෙලෙස
රෝහල්ගතකර ඇති බවයි.

පසුගිය ඉරිදා දින California හි පැවති ප්‍රසංගයකට ඇය එක්ව ඇති අතර ඉන් දිනකට පසුවයි ඇය මෙලෙස රෝහල්ගතකර ඇත්තේ.