"දැවෙන විහඟුන්" අධ්‍යක්ෂකවරයා ගෙම්බෙක් - අනෝමා ජනාදරී කියයි (VIDEO)

මේ දිනවල සිනමා ශාලාවල තිරගතවෙන "දැවෙන විහඟුන්" චිත්‍රපටයේ අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර පිළිබඳව අනෝමා ජනාදරී සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් දමමින් ඔහුව ගෙම්බෙක්ට සමාන කරනවා.

මොවුන් අතර පසුගිය කාලේ සිටම ඇතිව තිබූ ප්‍රශ්නයක් පිළිබඳව අනෝමා ජනාදරී තම ෆේස්බුක් ගිණුම ඔස්සේ කතාකරනු ලැබුවා. කෙසේ නමුත්
දැවෙන විහඟුන් අධ්‍යක්ෂක ගැන ඇය කතාකරන වීඩියෝ දෙක පහතින් නරඹන්න.




gossip lanka