ජනප්‍රිය ඉන්දීය නිළියක් වන සාරා ඛාන්ගේ නිරුවත් ඡායාරූපයක් මේ වනවිට ඉන්දියානු සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙමින් පවතිනවා.
අදාළ ඡායාරූපය සාරා ඛාන් නිරුවතින් නාන බේසමක් තුළ සිටිය විට ලබාගත් ඡායාරූපයක් වනවා.
එසේම අදාළ ඡායාරූපය සාරා ඛාන්ගේ සොයුරිය
අතින් අන්තර්ජාලයට නිකුත් වී මිනිත්තු කිහිපයක් ඇතුළත එය මකා දමන්නට කටයුතු කර තිබුණත් කිසිවෙකු විසින් එය ගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා.
සාරා ඛාන් තම පවුලේ සාමාජිකයින් සමඟ චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවකදී මෙම සිදුවීමට මුහුණ පා ඇති අතර ඇය නාන බේසමේ සිටියදී ඇගේ සොයුරිය විසින් පටිගත කළ වීඩියෝවක කොටස් අවසානයේදී අන්තර්ජාලය තුළ හුවමාරු වී ඇත.
ලංකාවේ හෝටලයක් තුළ නිරුවත් වූ නිළිය ඉන්දියාව කලඹයි (video)
2018-06-13T22:35:00-07:00
Gossip Lanka Hot News
slide|