gossip lanka

විවාහයෙන් පස්සේ මට මගේ කොණ්ඩේ නැති වුණා.. - පුබුදු චතුරංග (VIDEO)

පුබුදු චතුරංග ගැන නොදන්න කෙනෙක් නැහැ නේ. පුබුදු මේ අවුරුද්දේ මුලදි මාෂි සිරිවර්ධන සමග විවාහ වුණා. විවාහ වුණු අලුත පුබුදු එයාගේ හිසකෙස් වලට අළුත් වෙනසක් සිදු කරලා.

විවාහයෙන් පස්සේ පුබුදු හිසකේ මුඩු කරලා තිබුණා. ඒකට හේතුව තමයි පුබුදු හිසකෙස් සිටුවීමේ සැත්කමක් සිදු කිරීම. මේ හිසකෙස් සිටුවීමේ සැත්කම මීට කලින් සුරාජ් මාපා සහ යුරේනි
නොෂිකාත් සිදුකරගෙන තිබුණා.

 පුබුදුගේ තිබුණු ස්වාභාවික කොණ්ඩයට මොකද වුණේ කියලා නිර්මාණය කළ වීඩියෝව පහතින්.

gossip lanka