පියුමි හංසමාලි ආයෙමත් බුකිය කළඹයි – (Photos)

පියුමි හංසමාලී කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්.
සරාගී ඡායාරූප මුහුණුපොතට දාලා අවස්ථා කිහිපියකදීම පියුමි ලොකු කතාබහක් ඇතිකළා.
ඒ විදිහටම අදත් පියුමි Jacuzzi එකක සිටින ඡායාරූප කිහිපයක් සිය මුහුණුපොතට එක්කරලා තිබුණා.
කවුරුත් කතාවුණු ඒ ඡායාරූප කිහිපය පහතින්….