රෙදි සෝදමින් සිටි හයක් හතරක් නොතේරෙන පුංචි දරුවෙකුට කාන්තාවක් අමානුෂිකව පහරදෙයි - Video

පුංචි දරුවන්ගෙන් වැඩගන්න , අමානුෂික විදිහට සලකන දෙමව්පියන් ගැන අපි අපේ රටෙත් අහලා තියෙනවා.

ඒ වගේ තම පුංචි දියණියට අමානුෂිකව පහරදී දරුවාගෙන් රෙදි සෝදාගන්නා කාන්තාවක්  පිළිබඳව අහන්න දැනගන්න ලැබෙන්නේ අපේ අසල්වැසි රට වන ඉන්දියාවෙන්.

මේ පිළිබඳව වාර්තාන්නේ ඉන්දියාවේ Cuttack කියන නගරයෙන්.

මෙම කාන්තාවගේ නරුම ක්‍රියාව අසල්වැසි
පුද්ගලයෙකුගේ කැමරාවක සටහන් වී තිබෙනවා.

එම වීඩියෝවේ දැක්වෙන පරිදි තම 4 හැවිරිදි දියණියකට අතින් මෙන්ම කොහුමිටකින් පවා මේ අකාරුණික කාන්තාව පහරදෙන අයුරු දැක්වෙනවා.

නමුත් මේ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ පළවීමත් සමග නොයෙක් පුද්ගලයන් මෙම කාන්තාවට බනින්නට  පටන්ගෙන තිබුණා.

පසුව පොලිසිය විසින් Pranati Roul නමැති මෙම 38 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ වීඩියෝව පහතින්



gossip lanka