වෙඩින් ගන්න හිතන් ඉන්න හැමෝටම වටිණා ආදර්ශයක් දුන් අපුරු මංගලයක් මෙන්න​

ජීවිතයට ශාපයක් නොවූ.. මංගල දිනය.

ණය වෙලා.. බොරු සෝබන කරල.. අන්තිමට හිත්‍ රිදවගෙන. පව් ගොඩකුත් කරලා, වෙඩින් ගන්න හිතන් ඉන්න හැමෝටම වටිණා ආදර්ශයක්.

සැබෑ බෞද්ධයන්ටම පමණයි.

ඤාති මිත්‍රාදීන්ට ද පින් රැස්කරවමින්, තෙරුවන්ගේ ද ආශිර්වාදය ලබමින්, මංගල දිනය සැමරු පින්වත් කලණ මිතුර, ඔබ බෞද්ධ අපට ආදර්ශයක්…(උ.ගැ ..පුණ්‍ය යාත්‍රා )