ක්‍රිකට් තරඟය අතරතුර පන්දුව පලුදු කිරීමේ වරද පිළිගැනීමත් සමඟ මේ වනවිට ලොව පුරා බොහෝදෙනෙකුගේ අවධානය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වෙත යොමුව තිබෙනවා.
මේ අතර අදාළ සිදුවීම පාදක කරගනිමින් ලෝක ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු සුපිරි ව්‍යාපාරික Travers Beynon විසින් කළ අමුතුම වැඩක් මේ වනවිට අන්තරජාලයේ සැරිසරනවා.
එහිදී ඔහු සිය පෙම්වතියන් කිහිපදෙනෙකු නිරුවත් කර අමුතුම ආකාරයේ ක්‍රිකට් රැඟුමක් ඉදිරිපත්
කරමින් අදාළ සිදුවීමට විරෝධය පළකර ඇති බවයි වාර්තා වන්නේ.
සුපිරි ව්‍යාපාරිකයා සිය පෙම්වතියන් නිරුවත් කරමින් කළ අමුතු වැඩේ
2018-03-28T03:27:00-07:00
Gossip Lanka Hot News
slide|