කුඹියෝ නාට්‍යයට සම්මාන පිට සම්මාන ලැබුණු රයිගම් සම්මාන උළෙල (Photos)

රයිගම් ටෙලි නාට්‍ය සම්මාන රාත්‍රියේ ලැබුණු සම්මාන මෙලෙසය.

රයිගම් ටෙලීස් 2017 – වසරේ හොදම ටෙලි නාට්‍යය නිළිය
නදී කම්මැල්ලවීර

රයිගම් ටෙලීස් 2017 – වසරේ හොදම ටෙලි නාට්‍යය නළුවා
මහේන්ද්‍ර පෙරේරා


රයිගම් ටෙලීස් 2017 – වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය නිළිය
නයනතාරා වික්‍රමආරච්චි

රයිගම් ටෙලීස් 2017 – වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යය නළුවා
තුමිදු දොඩන්තැන්න

රයිගම් ටෙලීස් 2017 – වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යය
කූඹියෝ

Raigam TELE’ES 2017
හොදම සංගිතමය වැඩසටහන
දරණ Tv විකාශනය කල
singhagiri studio


gossip lanka