gossip lanka

හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුතා මාලකට මංගල සීනු හැඬවෙයි - Photos & Videos

හිටපු ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා කියන්නේ නිරන්තරයෙන්ම කතා බහට ලක් වෙන චරිතයක්. කතාබහට ඔහු ලක් වුණෙම ඔහුගේ චන්ඩිකම් නිසයි. ඒ පුතා ඊයේ විවාහ දිවියට පිවිසුණා. ඔහුගේ විවාහ උත්සවය පැවැත්වුණේ කොළඹ පිහිටි සුපිරි හෝටලයකයි. එම උත්සවයට බොහෝ
දේශපාලඥන් සහභාගී වී තිබුණා.

එහි ඡායාරූප පහතින්






gossip lanka