gossip lanka

මාලක සිල්වාගේ වෙඩිමට ආපු මැති ඇමතිවරු (Photos)

හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාගේ විවාහ උත්සවය පසුගියදා යෙදී තිබුණා..

ඔහුගේ විවාහ උත්සවය පැවැත්වුණේ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයකයි.

එම උත්සවයට බොහෝ දේශපාලඥන් සහභාගී වී තිබුණා.

ඒ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , සුජීව සේනසිංහ , රවී කරුණානායක , රාජිත සේනාරත්න ඇතුළු
පිරිසක්ද එක්ව සිටියා. එම අවස්ථාව පහතින්..

gossip lanka