බාල වයස්කාර දැරියන් දෙදෙනකු වසරක පමණ කාලයක සිට අපයොජනයට ලක් කළ බව කියන තිදරු පියෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි. මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ අවුරුදු 7 සහ 12 සහෝදරියන් දෙදෙනකු බව ද පොලිසිය කියයි.
සැකකරු මවුපියන් නොමැති අවස්ථාවලදී වරින් වර දැරියන් දෙදෙනා මෙසේ අපයෝඡනයන්ට ලක්කර ඇතැයි පැවසේ.
දැරියගේ මව පැමිණ මේ පිළිබඳව හෝමාගම
පොලිසියේ පැමිණිල්ලක් සිදුකර තිබිය. ඒ අනුව පොලිස් නිලධාරින් සැකකරුගේ නිවෙසට ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරිමේ දී සිද්ධිය පිළිබඳ තොරතුරු පොලිසියට පවසා තිබේ.
ඒ අනුව සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර දැරියන් දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
කාමගින්න සිය දැරියන් දෙදෙනාගෙන් වරින් වර නිවා ගත් නරුම පියෙක්
2018-03-25T00:38:00-07:00
Gossip Lanka Hot News
slide|