gossip lanka

ලොව සුපිරි දැවැන්තයින් පසු කර යමින් ලෝකෙන්ම අංක එකට ආ කෝඩුකාර ටීම් එකේ පෙරළිකාරයා මෙන්න

තවත් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දින නොමැති ඇෆ්ඝනිස්ථාන් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දග පන්දු යවන ක්‍රීඩා රෂිඩ් ඛාන් ලොව වේගවත්ම එක්දින කඩුළු 100 දවාගත් ක්‍රීඩකයා බවට ඊයේ (25) පත්වුණා.

ඊයේ කොදෙව්වන් සමග පැවති ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ අවසන් මහා තරගයේදී රෂිඩ් මේ දස්කම දැක්වූ අතර ඔහු මෙම කඩයිම පසු කලේ තරග 44කදී වීම විශේෂත්වයක්.
මීට පෙර තරග මෙම වාර්තාවට හිමිකම් කීවේ තරග
52කදී කඩුළු 100 දවාගත් ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටා

19 හැවිරිදි රෂිඩ් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගත්තේ 2015දී.

gossip lanka