gossip lanka

මාධ්‍යයෙන් වසන් කරගෙන සිටි කරීනා හා සයිෆ්ගේ පුතා මෙන්න - Photos

කරීනා කපුර් සයිෆ් අලි ඛාන්ව විවාහ කරගත් පසුව මේ දෙදෙනාගේ ප්‍රථම දරුවා ඉපදුනේ 2016 දෙසැම්බර් මාසේ 20 වැනිදා. ඔහුගේ නම වුණේ Taimur Ali Khan. මේ පුංචි පුතාව මේ දෙමාපියන් මාධ්‍යයෙන් වසන් කරගෙන හිටියා. බොහෝ වෙලාවට තමන් පසුපස හා තමන්ගේ පුද්ගලික ජිවිතේ මාධ්‍යට විවර කරන්න කරීනා කැමති වුණේ නැහැ. නිදහසේ ජිවත් වෙන්න කැමති කරීනා තමන්ගේ පවුලේ විස්තර හබා එන මාධ්‍යට කිව්වේ තමන්ගේ පාඩුවේ ඉන්න දෙන්න කියලයි. එහෙම කියූ කරීනා ඔහුගේ පුංචි පුතාගේ ඡායාරූප instagram
ගිණුමට මුදා හැරලා.

පහතින් ඒ ඡායාරූප


gossip lanka