ලෝක බලවතාගේ සුපිරි ගොඩගනැගිල්ල ගිනි ගනී - (Video)

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිව් යෝර්ක් පිහිටා ඇති  ට්‍රම්ප් ටවර් හි ගින්නක් වාර්තා වී ඇති වී තිබේ.

මේ වන විට ගින්න නිවා දැමා ඇති අතර ට්‍රම්ප් ඒ වන විට සිටියේ
වොෂින්ටනයේය.

මෙම ගොඩනැගිල්ලෙන් ඉහළ කෙළවරක සුදු පැහැති දුමාරයක් දැකගන්නට ලැබුණි.

ගින්නෙන් දෙදනකු තුවාල ලබා ඇති අතර ගින්න මැඩ පැවැත්වීමට ආරක්ෂක අංශ ක්‍රියා කල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගින්නෙන් එක් පුද්ගලයකු බරපතල තුවාල ලබා තිබේ.

ජනාධිපතිවරයාගේ පුත්‍රයකු twitter පණිවිඩයක් නිකුත් කරමින් මෙම ගින්න විදුලි කාන්දුවකින් ඇති වුවක් බව තහවුරු කළේය.
නිව්යෝර්ක් පිහිටි මෙම ට්‍රම්ප් ටවර් නමැති ගොඩනැගිල්ල ව්‍යාපාරික ස්ථාන වලින් සහ ඇති සුඛෝපභෝගී තට්ටු නිවස වලින් සමන්විතයි.

gossip lanka