සනී ලියොන්ගෙ කාලේ ඉවරයි.. ඉන්දියාව රත් කරමින් කරළියට එන අලුත්ම නිල් නිළිය මෙන්න - (Photos)

සනී ලියොන් කියන්නෙ වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපට හරහා බොහොම ප්‍රසිද්ධියක් උසුලන නිළියක්.

සනී ලියෝන්ගේ බොලිවුඩ් ආගමනයත් එක්ක බොලිවුඩ් චිත්‍රපටි වලටත් සරාගී දර්ශන වැඩියෙන් එකතු වෙන්න පටන් ගත්තා.

ඒත් සනී ලියොන්ට අභියෝග කරමින් තවත් සරාගී නිළියක් මේ වන විට
ඉන්දියාවේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙකු වන රාම් ගෝපාල්ගේ නිර්මාණයක් හරහා කරළියට පැමිණීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මේ බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් මේ වන විට අවසන් අදියරේ ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

බොහෝ දෙනෙකු බලා සිටි මේ නිළිය තමයි Mia Malkova. ඇමරිකාවේ උපත ලබා ඇති ඇයට මේ වන විට වයස අවුරුදු 25 ක් පමණ වනවා.

ඇය මීට පෙර ඇමරිකාව තුළත් නිල් චිත්‍රපට හරහා විශාල ජනප්‍රියත්වයක් ලබා ඇති නිළියක්.

gossip lanka