ජැක්ලින් බෝතල් වලින් අමුතුම සෙල්ලමක් දාලා

ජැක්ලින් ෆර්ඩිනැන්ස් කියන්නේ බොලිවුඩ් සිනමාවේ අතිශය ජනාදරයට පත් ශ්‍රී ලාංකික සම්බවයක් ඇති නිලියක්. එයා මේ ලඟදි අපුරූ වැඩක් කරලා තිබුනා ඒ තමයි බෝතල් වගයක් අරගෙන එකෙන් ලොකු සෙල්ලමක් දාලා.

එයා මේ කරපු සෙල්ලම instagram එකටත් දාන්න අමතක කරලා
තිබුනේ නැහැ. මේ පහතින් තියෙන්නේ ජැක්ලින් දාපු සෙල්ලම.

gossip lanka