මිත්තනිය සමග වෙළඳසැලට ගිය පෙර පාසල් දැරියට මහ දවාලේ පසුපසින් පැමිණි පුද්ගලයා කරපු දේ - (video)

කුරුණෑගල නගරයේදී පෙර පාසැල් ගොස් එමින් සිටි දැරියක් පැහැර ගෙන යාමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ කිරීමට ප්‍රදේශවාසීන් සමත් වී තිබෙනවා.කුරුණෑගල විල්ගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු තුනහමාරක් වන ඉන්හාරා විල්වලආරච්චි දැරිය තම පියා සහ මිත්තණීය සමඟින් මෙම නිවසේ ජීවත් වෙනවා.ඒ අවස්ථාවේදී නාදුනන
පුද්ගලයෙක් පැමිණ දැරිය පැහැරගෙන යෑමට උත්සාහ දරන ආකාරය ඒ අසල තිබු ආරක්ෂක කැමරා වල සටහන් ව තිබුණා.පහත විඩියෝවෙන් දරුවා පැහැරගෙන යන්න හදන වීඩියෝව මෙන්න.


gossip lanka