අගමැති ඩාන්ස් කරන වීඩියෝව අනුකරණය කරමින් අපේ රටේ කොල්ලො දෙන්නෙක් දාපු ඩාන්ස් එක...!! (video)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ  ප්‍රවීන රංගන ශිල්පිණී  අයිරාංගනී සේරසිංහ  නර්තනයක යෙදෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය තුල හුවමාරු වෙමින් පවතිනවා. ඒ අතරතුරේ අපේ රටේ තරුණයින් දෙදෙනෙකු එම නර්තනය අනුකරණය කරමින් කරන ලද වීඩියෝවක් සමාජ ජාලා වෙබ් අඩවියකට නිකුත් කිරීමත් සමඟ එය බොහෝ
දෙනාගේ අවධානයට යොමුවී තිබෙනවා.

එම වීඩියෝව පහතින්.
gossip lanka