වසර 40 කට පසු ඇමරිකාව කැළඹූ "බොම්බ් සයික්ලෝන්" - (Video)

ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකට බල පැවැත්වෙන අධික ශීත කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉතා ඉක්මණින් වර්ධනය වූ මෙම හිම කුණාටු තත්ත්වය හැඳින්වෙන්නේ බොම්බ් සයික්ලෝන් නමින්.

මේවන විට ප්‍රදේශ රැසක උෂ්ණත්වය වාර්තාගත ලෙස සෙල්සියස් අංශක
45 දක්වා පහත බැස ඇති අතර, එය අඟහරු ග්‍රහයා මතුපිට උෂ්ණ්තවයට සමාන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඇමරිකාවට මෙවැනි ප්‍රබල හිම පතනයක් බලපැවැත්වෙන්නේ වසර 40 කට පසුවයි.

වීඩියෝව සහ ඡායාරූප පහතින්..

gossip lanka