කිසිම කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුට නැති ඉරියව්වක් අසේල සොයාගනී

ලොවෙන් එකෙක් එක දෙයකට වෙයිස දක්ෂ කියන කියමන බොරු කියන සැබෑ දක්ෂයෙක්ගේ වැඩක් අපට දකින්නට ලැබුණා.

වෙන කවුරුත් නෙමෙයි මේ ඉන්නේ අසේල ගුණරත්න.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ඉන්න තුන්ඉරියව් කි‍්‍රකට් කී‍්‍රඩකයෙක් වගේ දක්ෂ කී‍්‍රඩකයෙක් තමයි අසේල කියන්නේ.

කි‍්‍රකට් වලට විතරක් දක්ෂයි කියලා අපි හිතාගෙන හිටපු අසේල ඇත්තටම කි‍්‍රකට් වලට විතරක් නෙමෙයි සංගීතයටත් දක්ෂයි.

මේ තියෙන්නේ අසෙල් ඔක්ටපෑඩ් වාදනය කරන හැටියි…..
gossip lanka