අක්ෂා සුදාරී කියන්නේ අපේ කලා ක්ෂේත්රයේ කවුරුත් දන්න කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය මියුසික් වීඩියෝවලිනුත් රසික හදවත් දිනාගත්තු නිළියක්. ඇය පොලිස් අත්අඩංගුවට පත්වුණු පුවතක් ගැන මේ දවස්වල සමාජ මාධ්‍යවල කතාවක් පැතිරෙනවා. ගණිකා වෘත්තියේ නියැලීම නිසා ඇය අත්අඩංගුවට පත්වූ බවයි එහි දැක්වුණේ.
මේ සිද්ධිය සැබෑ ජීවිතේ සිදුවූවක්නම් නෙවෙයි.
ආක්ෂා සුදාරි ගණිකා වෘත්තියේ යෙදි සිටියදී අත්අඩංගුවට - වීඩියෝ මෙන්න
2017-11-23T21:33:00-08:00
Gossip Lanka Hot News
slide|