gossip lanka

ලංකාවට පැමිණි විදේශක කෙනෙකු 1973 දී ලංකාවේ ගත් චායරුප රැසක් ලංකාවට නැවත එවලා.මෙන්න බලන්නකෝ.

1973 දී ලංකාවට පැමිණි විදේශිකයකු ගත් චායාරුප රැසක් අපට හමුවුනා 1973 දී ශ්‍රී ලංකාව තිබුන විදිහයි මේ මීට වසර කිහිපයකට මෙහි මුල් අයිති කරුවා වන ඩන්කන් නැමැති ස්කොට්ලන්ත ජාතිකයාය.ලංකාවට ආදරය කරන විදෙශිකන් නැතුවාම නොවේ අප බොහෝවිට දැක තිබෙනවා විදේශිකයන් ලංකාවේ දුප්පත් පවුල්වලට උදවුකරනවා ඒ ඔවුන්
විදේශිකයන් උවත් අපගේ මවුරටට ආදරය නිසා මේ කතාවත් ඒවගේ කතාවක්.

gossip lanka