අවුරුදු 15ක සිසුවෙකුට යහන් ගත වෙන්න කතා කළ 43 හැවිරිදි ගුරුවරියට වෙච්ච වැඩේ..- photos

43 හැවිරිදි විවාහක ගුරුවරියක් ඇය උගන්වන පාසලේ 15 හැවිරිදි සිසුවෙකුට  දිනපතා ලිංගික සම්බන්ධකම් පවත්වන ලෙස ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ජර්සි ට්රෙන්ටන්හි රිවේරා මධ්ය මහා විද්යාලයේ දී උගන්වන ගුරුවරියක් එසේ ලිංගිකව එක් වීමට සිසුවාට යෝජනා කර තිබෙන අතර මෙම ගුරුවරිය හා සිසුවා පාසලේදී කිට්ටුවෙන් ආශ්‍රය කරන බවත් සදහන්.

කෙසේ නමුත් කූලර් නම් ගුරුවරිය අදාළ සිසුවාට කරදර කරන බවට පවසමින් රේනා කොල්වර්, ළමා ලිංගික හිංසනය සහ ළමා අපචාරයේ තර්ජනයට ලක්වීම පිලිබඳ චෝදනා කර තිබෙනවා වගේම ඒ හේතුවෙන් ගුරුවරියව   අත්අඩංගුවටත්  ගෙන තිබෙනවා.

වයස අවුරුදු 15 ක් වූ සිසුවෙකුට තමා සමඟ නැවත නැවත ලිංගික හැසිරීම සම්බන්ධයෙන් ඉල්ලා සිටීම සම්බන්ධවයි ඇයට එරෙහිව නිතිය ක්‍රියාත්මක වී තිබෙන්නේ.

ඥාතියෙකුගේ නිවසේ මෙම පිරිමි දරුවා ජිවත් වී තිබෙන අතර පිරිමි ළමයාගේ ජංගම දුරකතනයේ, කුලර්ගේ අංකයේ නම ලෙස සදහන් කර ඇත්තේ අම්මා යනුවෙනුයි. කෙසේ නමුත් උසාවියේදී ගුරුවරියගේ පාර්ශවයේ නීතිඥයා සිය සේවාදායකයාට එරෙහිව කරුණු ගොනු කර තිබෙන්නේ මෙම සිද්ධිය "සම්පූර්ණයෙන්ම ගොතන ලද" කතාවක් බවයි.


gossip lanka