ත්‍රාසජනක අභ්‍යාසයක් අතරතුර 16 හැවිරිදි දැරියකට සිදුවූ දේ - Video

16 හැවිරිදි දැරියක් මහල් 06 කින් යුත් ගොඩනැගිල්ලක මුදුනේ සිට පහළට වැටී මියයාමේ පුවතක් පිළිබඳව ඉන්දියාවේ ජායිපූර් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

ගොඩනැගිලි දෙකක් අතර ඇදි රැහැනක් හරහා ගමන් කරන ත්‍රාසජනක
අභ්‍යාසයක් අතරතුර ඇය මෙම අනතුරට මුහුණදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

එම දැරියගේම පියා විසින් අදාල අභ්‍යාසය මෙහෙයවා ඇතිබව සදහන්.

අනතුර සිදුවන අවස්ථාව පහතින්.



ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.


gossip lanka