සැමියාගේ අනියම් සම්බන්ධය අතට හසුවූ බිරිඳ, අනියම් බිරිඳගේ රහස් ප්‍රදේශයට දරුණු දෙයක් කරලා

ගැබිණි කාන්තාවක් තම සැමියාගේ අනියම් සම්බන්ධය අතටම හසු වීම නිසා සිදුකළ දරුණු ගණයේ දඬුවමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ වියට්නාමයෙන්.

24 හැවිරිදි මෙම සැමියා විසින් තවත් කාන්තාවක් සමඟ අනියම් ඇසුරක්
පවත්වා තිබෙනවා.

පසුව කලක පටන් තම සැමියාගේ හැසිරීමේ වෙනසක් දුටු 23 හැවිරිදි බිරිඳ විසින් මේ පිළිබඳව සෝදිසි කිරීමට පටන් ගෙන තිබෙනවා.

ඒ වනවිට ඇය තුන්මස් ගැබිණි කාන්තාවක්.

කෙසේ වෙතත් තම සැමියා සහ අදාළ අනෙක් කාන්තාව සමඟ නවතැන්පොලක සිටින අවස්ථාවකදී කොටුකරගැනීමට සමත්වනවා.

පසුව එම කාන්තාව සහ තවත් කාන්තාවන් තිදෙනෙකු විසින් එම අනියම් බිරිඳගේ ඇඳුම් බලහත්කාරයෙන් ඉවත්කර තිබෙනවා.

අනතුරුව විශාල මිරිස් කරල්ගෙන එම කාන්තාවගේ රහස් ප්‍රදේශයට ඇතුල් කර තිබෙනවා.

මෙහිදී එක් අයෙකු විසින් එම අවස්ථාවේ දර්ශන ලබාගෙන ඒවා අන්තර්ජාලයට එක්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.

කෙසේවෙතත් එම දර්ශන වලට අන්තර්ජාලය ඔස්සේ අදහස් පළකරමින් දක්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් ඇයගේ සැමියාට දඬුවම් නොදුන්නේ ඇයිදැයි යන්නයි.

මේ පිළිබඳව එරට පොලිසියෙන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.


gossip lanka